United States Connecticut change
Sri Lanka Breaking News
Sri Lanka parliament
vivalankaSri Lanka newsSri Lanka businessSri Lanka sportsSri Lanka technologySri Lanka travelSri Lanka videosSri Lanka eventssinhala newstamil newsSri Lanka business directory
vivalanka advertising
Menu
Stay Connected
facebooktwittermobile
Popular Searches
T20 World Cup
Sponsored Links
Sri Lanka Explorer

තුන්වන පාසල් වාරය අදින් අවසන්

Nov 28, 2019 11:45:09 PM - itnnews.lk

මෙම වසරේ තුන්වන පාසල් වාරය අදින් අවසන් වනවා. රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වලයි තුන්වන පාසල් වාරය අදින් අවසන් වන්නේ.

ලබන වසරේ පළමු පාසල් වාරය ජනවාරි දෙවනදා ආරම්භ කිරීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

2020 වසරේ පළමු පාසල්වාරය අවසන් කිරීමට සැලසුම් කර තිබෙන්නේ ලබන අප්‍රේල් 6 වනදායි.

The post තුන්වන පාසල් වාරය අදින් අවසන් appeared first on ITN News.