තුන්වන පාසල් වාරය අදින් අවසන්
මෙම වසරේ තුන්වන පාසල් වාරය අදින් අවසන් වනවා. රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වලයි තුන්වන පාසල් වාරය අදින් අවසන් වන්නේ.
ලබන වසරේ පළමු පාසල් වාරය ජනවාරි දෙවනදා ආරම්භ කිරීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.
2020 වසරේ පළමු පාසල්වාරය අවසන් කිරීමට සැලසුම් කර තිබෙන්නේ ලබන අප්‍රේල් 6 වනදායි.
The post තුන්වන පාසල් වාරය අදින් අවසන් appeared first on ITN News.