රනිල් වික්‍රමසිංහ මැතිතුමා පක්ෂයටත් රටටත් කරපු සේවයට බොහෝම ස්තුතියි – පා.ම අජිත්
එක්සත් ජාතික පක්ෂයට නව නායකත්වයක් අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා.
බණ්ඩාරගමදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කර සිටියා.
The post රනිල් වික්‍රමසිංහ මැතිතුමා පක්ෂයටත් රටටත් කරපු සේවයට බොහෝම ස්තුතියි – පා.ම අජිත් appeared first on ITN News.