සුරක්ෂා රක්ෂණය රක්ෂිතයි-ඩලස්
මිලියන හතරකට අධික පාසල් දරුවන් සඳහා ක්‍රියාත්මක වූ සුරක්ෂා රක්ෂණය අහෝසි කිරීම සඳහා ආණ්ඩුව තීරණය කොට ඇතැයි අද (29) දින ඇතැම් ජනමාධ්‍යවල ද ඇතැම් සමාජ මාධ්‍ය ජාලා තුළ ද පල වී ඇති වාර්තා මුළුමනින්ම සත්‍යයෙන් හා වගකීමෙන් තොර බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.