ඔස්ටේ‍්‍රලියාව හා පාකිස්ථානය අතර දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරඟයට වර්ෂාවෙන් බාධා
ඔස්ටේ‍්‍රලියාව හා පාකිස්ථානය අතර දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරඟයට වර්ෂාවෙන් බාධා මතුව තිබෙනවා.
තරඟය ආරම්භවීම තරමක් ප‍්‍රමාද වන බවයි කි‍්‍රක් ඉන්ෆෝ වාර්තා සඳහන් කළේ. කාසියේ වාසිය දිනාගත් ඔස්ටේ‍්‍රලියා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව එක් කඩුල්ලක් දැවී ඔවුන් රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 70 ක්.
තරඟය පැවැත්වෙන්නේ ඇඩිලේඩ් හිදී.
The post ඔස්ටේ‍්‍රලියාව හා පාකිස්ථානය අතර දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරඟයට වර්ෂාවෙන් බාධා appeared first on ITN News.