ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සිද්ධිය ගැන පැමිණිල්ලක් නෑ – එහෙත් පරීක්ෂණ ක්‍රියාත්මකයි
කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැර ගැනීමට ලක් වූ බව කියන සිද්ධියක් පිළිබද විමර්ශන කළ ද ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක්වත් ලැබී නැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා.
විමර්ශන සිදු කිරීමට ඇයගේ සහාය ද අවශ්‍ය බවයි අග්‍රාමාත්‍යවරයා කියාසිටින්නේ.
මේ සම්බන්ධයෙන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන හා පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති යන මහත්වරුන් ද අදහස් දැක්වූවා.
The post ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සිද්ධිය ගැන පැමිණිල්ලක් නෑ – එහෙත් පරීක්ෂණ ක්‍රියාත්මකයි appeared first on ITN News.