එජාප අර්බුදය ඉදිරි දින කිහිපයේ විසදන බව විජේපාල භෙට්ටිආරච්චි කියයි
එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය සම්බන්ධයෙන් ලබන අගහරුවාදා පමණ වන විට නිසි පිළිතුරක් ලබා දීමට හැකි වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසනවා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.
The post එජාප අර්බුදය ඉදිරි දින කිහිපයේ විසදන බව විජේපාල භෙට්ටිආරච්චි කියයි appeared first on ITN News.