වී මෝල් හිමියන් නගාසිටුවීම සදහා පසුගිය රජය ක්‍රියාත්මක කළ වැඩසටහන්වලදී මුදල් අවභාවිතයක්
කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් නගාසිටුවීම සදහා පසුගිය රජය ක්‍රියාත්මක කළ වැඩසටහන්වලදී මුදල් අවභාවිතයක් සිදුව ඇති බවට සමස්ත ලංකා සහල් මෝල් හිමියන්ගේ සංගමයේ සම සභාපති රොෂාන් ජානක ද සිල්වා මහතා චෝදනා කරනවා.
කෙසේ වෙතත් පොළොන්නරුව දිස්ත්‍රික් සමුපකාර සහල් සැකසුම් සංගමයේ ඩබ්ලිව් ඩී කේ මුදිත පෙරේරා මහතා මෙම චෝදනා සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසක්.
The post වී මෝල් හිමියන් නගාසිටුවීම සදහා පසුගිය රජය ක්‍රියාත්මක කළ වැඩසටහන්වලදී මුදල් අවභාවිතයක් appeared first on ITN News.