දුම්රිය සේවාව සදහා ජී පී එස් තාක්ෂණය
දුම්රිය සේවාව සදහා ජී පී එස් තාක්ෂණය උපයෝගීකර ගැනීමට දුම්රිය සේවා අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
එම සේවය වඩාත් කාර්යක්ෂම හා ආරක්ෂිත සේවාවක් බවට පත් කිරීමේ අරමුණෙන් මෙම පියවර ගන්නා බවයි දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී බී රත්නායක මහතා පවසන්නේ.
The post දුම්රිය සේවාව සදහා ජී පී එස් තාක්ෂණය appeared first on ITN News.