වන අලි ප්‍රහාරයකින් දොළොස් හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට
වන අලි ප්‍රහාරයකින් දොළොස් හැවිරිදි දැරියක ද ජීවිතක්ෂයට පත්වුණා.
දිඹුලාගල ඇල්ලෙවැව ප්‍රදේශයේ දී අද (30) අලුයම එල්ලවූ වන අලි ප්‍රහාරයකින් 11 හැවිරිදි දැරියක ජීවිතක්ෂයට පත්වුනා. මෙසේ මියගොස් ඇත්තේ ඇල්ලෙවැව මහා විද්‍යාලයේ හය වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියක බවයි පොලිසිය පවසන්නේ.
The post වන අලි ප්‍රහාරයකින් දොළොස් හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට appeared first on ITN News.