විශ‍්‍රාමයාමෙන් පසු හිටපු ජනපති මෛත‍්‍රි පොලොන්නරුවට
හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයෙන් විශ‍්‍රාමයාමෙන් පසු පලමුවරට පොලොන්නරුවට පැමිණියා.
හිටපු ජනාධිපතිවරයා පිළිගැනීමට විශේෂ උත්සවයක් පොලොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේදී පැවති බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.
ශ‍්‍ර‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පලාත් සභා හා ප‍්‍රාදේශීය සභා නියෝජිතයන් ඇතුලු මහජන නියෝජිතයන් එම අවස්ථාවට එක්ව සිටියා. මහා සංඝරත්නය සෙත්පිරිත් සජ්ජායනා කළා. මෙම අවස්ථාවට අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ද එක්ව සිටියා.
The post විශ‍්‍රාමයාමෙන් පසු හිටපු ජනපති මෛත‍්‍රි පොලොන්නරුවට appeared first on ITN News.