මාලදිවයින අත්අඩංගුවේ සිටින ධීවරයන් කඩිනමින් නිදහස් කරගැනීමට පියවර
මාලදිවයිනේ අත්අඩංගුවේ සිටින ශ්‍රි ලාංකික ධීවරයින් කඩිනමින් නිදහස් කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා පවසනාවා.
ධීවර යාත්‍රා දෙකකින් මුහුදු ගිය ධීවරයින් 13 දෙනෙකු මෙසේ මාලදිවයිනේ අත්අඩංගුවේ පසුවනවා.
The post මාලදිවයින අත්අඩංගුවේ සිටින ධීවරයන් කඩිනමින් නිදහස් කරගැනීමට පියවර appeared first on ITN News.