ඉදිරියේදී ජනතාවට තව තවත් සහන
වත්මන් රජය කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඉදිරියේදීද ජනතාවට තව තවත් සහන ලබාදීමට රජය කටයුතු කරන බවයි කන්දකැටිය ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ.
The post ඉදිරියේදී ජනතාවට තව තවත් සහන appeared first on ITN News.