වසර 2025 වන විට ඒඩ්ස් රෝගය ලංකාවෙන් තුරන් කිරීම රජයේ අරමුණයි
වසර 2025 වන විට ඒඩ්ස් රෝගය ලංකාවෙන් තුරන් කිරීම රජයේ අරමුණයි. ඒ වෙනුවෙන් දැනුවත් කිරීමේ පා ගමනක් කොළඹදී පැවැත්වුණා.
ලෝක ඒඩ්ස් දිනය වෙනුවෙන් සංවිධාන කළ මෙම පා ගමන ආරම්භ වුණේ කොළඹ කැම්බල්පිටියෙන්. ජනතාව දැනුවත් කිරීම හා මිත්‍යා මත දුරු කිරීම පා ගමනේ අරමුණයි. වෛද්‍යවරුන්, ප්‍රජා සහායකයින්, යුද හමුදා හා පොලිස් නිලධාරීන් ඇතුලු පිරිසක් මීට එක්ව සිටියා.
The post වසර 2025 වන විට ඒඩ්ස් රෝගය ලංකාවෙන් තුරන් කිරීම රජයේ අරමුණයි appeared first on ITN News.