දුම්රිය යාචකයන් ඉවත් කිරීම අද සිට
දුම්රිය යාචකයන් ඉවත් කිරීමට අද සිට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය සී බී රත්නායක මහතා ප‍්‍රකාශ කළා. මගී ජනතාවට වඩාත් පහසුවන ආකාරයේ දුම්රිය සේවාවක් සැපයීම මෙහි අරමුණයි.
නීති කඩකරන්නන්ට එරෙහිව දැඩිව ක‍්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා. දුම්රිය වේදිකාවල සිගමන් යැදීමද ඒ අනුව අද සිට තහනම් වනවා.
මේ අතර දුම්රිය ස්ථාන ආශ‍්‍රිත පහසුකම් වැඩිකිරීමේ වැඩපිලිවෙලක් ද ක‍්‍රියාත්මක බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
The post දුම්රිය යාචකයන් ඉවත් කිරීම අද සිට appeared first on ITN News.