පාසල් පරිශ‍්‍ර තුළ විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන්
2020 පලමු පාසල් වාරය ආරම්භවීමට පෙර පාසල් පරිශ‍්‍ර ඩෙංගු මදුරුවන්ගෙන් තොර සුරක්ෂිත කලාපයක් ලෙස පවත්වාගැනීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් ප‍්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කරතිබෙනවා.
දිවයින පුරා සියලු පාසල් , පිරිවෙන්, විද්‍යා පීඨ, ගුරු විද්‍යාල, කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාල ඇතුලු සියලු අධ්‍යාපන ආයතනවල අඛණ්ඩ ඩෙංගු මර්දන වැඩසටහන් ක‍්‍රියාත්මක කරන ලෙසද දැනුම්දී තිබෙනවා. සාමාන්‍ය පෙළ විභාග කටයුතුවලට බාධාවක් නොවන ආකාරයට ඒවා සිදුකරන ලෙසයි අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලිමක් කරන්නේ.
The post පාසල් පරිශ‍්‍ර තුළ විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් appeared first on ITN News.