නිදහස් පක්ෂයේ මීළඟ බලාපොරොත්තුව රාජ්‍ය ඇමති දයාසිරි කියයි
රටේ ප්‍රජාතන්ත්‍රවාදය රකින අලුත් පාර්ලිමේන්තුවක් බිහි කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මීළඟ බලාපොරොත්තුව බව පක්ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. පොළොන්නරුවේදී පැවැති උත්සවයකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
The post නිදහස් පක්ෂයේ මීළඟ බලාපොරොත්තුව රාජ්‍ය ඇමති දයාසිරි කියයි appeared first on ITN News.