පැරදුණු දේශපාලන කණ්ඩායම් රඟ දක්වන නාටකයක් ගැන විමල් කියයි
නව රජය අපහසුතාවට පත් කිරීමට පැරදුණු දේශපාලන කණ්ඩායම් නාටකයක් රග දක්වමින් සිටින බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. මිනුවන්ගොඩ පීල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ
The post පැරදුණු දේශපාලන කණ්ඩායම් රඟ දක්වන නාටකයක් ගැන විමල් කියයි appeared first on ITN News.