පහතරට තේ කර්මාන්තයේ පවතින ගැටලු සඳහා කඩිනමින් විසඳුම්
පහතරට තේ කර්මාන්තයේ පවතින ගැටලු සදහා කඩිනමින් විසදුම් ලබා දෙන බව තේ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියාසිටියා.
The post පහතරට තේ කර්මාන්තයේ පවතින ගැටලු සඳහා කඩිනමින් විසඳුම් appeared first on ITN News.