චීන රාජ්‍ය මණ්ඩලයේ විශේෂ නියෝජිතයෙක් අගමැති හමුවෙයි
චීන රාජ්‍ය මණ්ඩලයේ විශේෂ නියෝජිතයෙකු මෙන්ම එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියා කලාපයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරන, වූ ජියැන්හාවෝ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මුණ ගැසුණා. ඒ අරලියගහ මන්දිරයේදීයි.
වූ ජියැන්හාවෝ මහතා මෙරට හිටපු චීන තානාපතිවරයෙකු ද වනවා. හමුවට ශ්‍රී ලංකාවේ වර්තමාන චීන තානාපති චෙන් ෂුවේ යුවාන් මෙන්ම හිටපු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් හා අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරුන් ද එක්වුණා.
The post චීන රාජ්‍ය මණ්ඩලයේ විශේෂ නියෝජිතයෙක් අගමැති හමුවෙයි appeared first on ITN News.