අධික වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක අඩුවීමක්
දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වය අද දිනයේදී තරමක අඩුවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේ වෙතත් ඉදිරියේදී එම තත්ත්වය වෙනස් වන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
The post අධික වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක අඩුවීමක් appeared first on ITN News.