ගිනස් වාර්තාවක් තැබීමට සූදානම් වෙන නත්තල් සීයලා
ගිනස් ලෝක වාර්තාවක් තැබීම සදහා නත්තල් සීයා මෙන් සැරසුනු පුද්ගලයින් 70 දෙනෙකු ජර්මනියේ ක්‍රම්පුස් නගරයට එක්ව සිටියා. එළඹෙන නත්තල් සමය සැමරීම සදහායි ඔවුන් මෙසේ එක්ව සිටියේ.
The post ගිනස් වාර්තාවක් තැබීමට සූදානම් වෙන නත්තල් සීයලා appeared first on ITN News.