ණය නිසා අපහසුතාවට පත් ජනතාවට සහන දෙන්න වාර්තාවක් කැඳවයි-සේමසිංහ
ඉකුත් රජය විසින් අහෝසි කළ ණය යෝජනා ක්‍රම හේතුවෙන් අපහසුතාවට පත් ජනතාවට සහන ලබා දීම සඳහා මහ බැංකුව ප්‍රමුඛ රාජ්‍ය හා පෞද්ගලික බැංකු ඒකාබද්ධව වාර්තාවක් කැඳවා ඇතැයි සංවර්ධන බැංකු සහ ණය යෝජනා රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.