United States Connecticut change
Sri Lanka Breaking News
Sri Lanka parliament
vivalankaSri Lanka newsSri Lanka businessSri Lanka sportsSri Lanka technologySri Lanka travelSri Lanka videosSri Lanka eventssinhala newstamil newsSri Lanka business directory
vivalanka advertising
Menu
Stay Connected
facebooktwittermobile
Popular Searches
T20 World Cup
Sponsored Links
Sri Lanka Explorer

ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් ජනපති හමු වෙයි

Dec 2, 2019 7:07:23 AM - itnnews.lk

ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් ඩේවිඩ් මැකිනොන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද හමුවුණා. ඒ ජනාධිපති කාර්යාලයේදීයි.

ජනාධිපතිතුමා සමග සුහද කතාබහක නිරතවූ ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස්වරයා කැනඩා රජය වෙනුවෙන් සිය සුභාශිංසන ජනාධිපතිතුමා වෙත පිරිනැමුවා. මේ අතර චීන රාජ්‍ය මණ්ඩලයේ විශේෂ නියෝජිතයෙකු මෙන්ම එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියා කලාපයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරන, වූ ජියැන්හාවෝ මහතා ද ජනාධිපති  ගෝඨාභය රාජපක්‍ෂ මහතා මුණ ගැසුණා. වූ ජියැන්හාවෝ මහතා මෙරට හිටපු චීන තානාපතිවරයෙකු ද වනවා.

 

 

 

The post ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් ජනපති හමු වෙයි appeared first on ITN News.