අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා ඒකකය විවෘත කෙරේ – ජනතා ගැටලුවලට විසදුම් කඩිනමින්
අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා ඒකකය අද විවෘත කෙරුණා.
අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා ඒකකය විවෘත කෙරුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ අරලියගහ මන්දිරය ආසන්නේ ආර් ඒ ද මැල් මාවතේදී. මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.
The post අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා ඒකකය විවෘත කෙරේ – ජනතා ගැටලුවලට විසදුම් කඩිනමින් appeared first on ITN News.