United States Connecticut change
Sri Lanka Breaking News
Sri Lanka parliament
vivalankaSri Lanka newsSri Lanka businessSri Lanka sportsSri Lanka technologySri Lanka travelSri Lanka videosSri Lanka eventssinhala newstamil newsSri Lanka business directory
vivalanka advertising
Menu
Stay Connected
facebooktwittermobile
Popular Searches
T20 World Cup
Sponsored Links
Sri Lanka Explorer

ජනතාව රාජ්‍ය තන්ත්‍රය පිලිබඳ යහපත් ආකල්පයකින් ක්‍රියා කරන බව අමුණුගම කියයි

Dec 3, 2019 1:54:02 AM - itnnews.lk

ජනාධිපතිවරණයෙන් පසු ජනතාව රාජ්‍ය තන්ත්‍රය පිලිබද යහපත් ආකල්පයකින් ක්‍රියා කරන බව මහනුවර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ආචාර්ය සරත් අමුණුගම මහතා පවසනවා.

මහනුවර දිස්ත්‍රික්කය තුළ ඉදිරි සංවර්ධන කටයුතු සිදු විය යුතු ආකාරය පිලිබද හමුවක් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. සංවර්ධන කටයුතු සදහා සූදානම් විය යුතු අකාරය සම්බන්ධනයෙන්ද මෙහිදී දැනුවත් කෙරුණා.

 

The post ජනතාව රාජ්‍ය තන්ත්‍රය පිලිබඳ යහපත් ආකල්පයකින් ක්‍රියා කරන බව අමුණුගම කියයි appeared first on ITN News.