ප්‍රධාන මාර්ගවල විදුලි සංඥා පද්ධති කඩිනමින් යාවත්කාලීන කිරිමට පියවර
ප්‍රධාන මාර්ගවල පවතින මාර්ග සංඥා පද්ධති කඩිනමින් යාවත්කාලීන කිරිමට තීරණය කර තිබෙනවා.
ප්‍රධාන මාර්ගවලට ඇතුලුවන වාහන සංගණනය කර ඒ අනුව මාර්ග පද්ධතිවල ඇති විදුලි සංඥා අලෝක පද්ධි යාවත්කාලීන කිරීමෙන් මාර්ග තදබදයට කඩිනම් විසදුමක් ලබාගත හැකි බවයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සදහන් කළේ.
මාර්ග සංවර්ධන අධිකාරියේ පලාත් භාර අධ්යක්ෂවරුන් සමග පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළකළා.
The post ප්‍රධාන මාර්ගවල විදුලි සංඥා පද්ධති කඩිනමින් යාවත්කාලීන කිරිමට පියවර appeared first on ITN News.