United States Connecticut change
Sri Lanka Breaking News
Sri Lanka parliament
vivalankaSri Lanka newsSri Lanka businessSri Lanka sportsSri Lanka technologySri Lanka travelSri Lanka videosSri Lanka eventssinhala newstamil newsSri Lanka business directory
vivalanka advertising
Menu
Stay Connected
facebooktwittermobile
Popular Searches
T20 World Cup
Sponsored Links
Sri Lanka Explorer

හිටපු මැලේසියා අගමැති නජිබ් රසාක් අධිකරණයට

Dec 3, 2019 4:11:01 AM - itnnews.lk

මැලේසියාවේ හිටපු අග‍්‍රාමාත්‍ය නජිබ් රසාක් ක්වාලාලම්පුර් මහාධිකරණයට පැමිණියා.

ඒ ඔහුට එරෙහිව විභාගවන වංචා නඩුව සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සදහා. ඩොලර් මිලියන 10 ක් නීතිවිරෝධිව ලබාගත් බවට ඔහුට චෝදනා එල්ලවී තිබෙනවා. හිටපු අගමැතිවරයා මුදල් අමාත්‍යවරයා ලෙස ද කටයුතු කර ඇති අතර, එම කාලය තුළ මෙම ගණුදෙනු සිදුව ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

The post හිටපු මැලේසියා අගමැති නජිබ් රසාක් අධිකරණයට appeared first on ITN News.