O/L ලියන කිසිම සිසුවෙකුට බාධාවක් සිදු වී නෑ-ඩලස්
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින කිසිදු දරුවෙකුට කිසිම විභාග මධ්‍යස්ථානයක දී අපහසුවක්, පීඩාවක් හෝ බාධාවක් සිදුව නැති බවත්, එවැනි බාධා සිදු ව ඇති බවට අසත්‍ය තොරතුරු හුවා දක්වමින් හුදෙක් දේශපාලන වාසි ලබාගැනීම වෙනුවෙන් විභාගය සහ රටේ දරුවන් ඈඳාගන්නට දරන උත්සාහය බුද්ධිමත් ජනතාව ප්‍රතික්ෂේප කරනු ඇති බව ද අධ්‍යාපන, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.