සහල් මිල පාලනයට කඩිනම් පියවර
වෙළදපොලේ සහල් මිල පාලනය කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා.
සමාජවාදී ජනතා පෙරමුණ කැදවූ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර මහතාද මෙහිදී අදහස් පළ කළා.
The post සහල් මිල පාලනයට කඩිනම් පියවර appeared first on ITN News.