United States Virginia change
Sri Lanka Breaking News
Sri Lanka parliament
vivalankaSri Lanka newsSri Lanka businessSri Lanka sportsSri Lanka technologySri Lanka travelSri Lanka videosSri Lanka eventssinhala newstamil newsSri Lanka business directory
vivalanka advertising
Menu
Stay Connected
facebooktwittermobile
Popular Searches
T20 World Cup
Sponsored Links
Sri Lanka Explorer

මේ වසරේ ඉන්දුනීසියාවේ ලැව්ගිනි හේතුවෙන් හෙක්ටයාර මිලියන 1 .6 ක භූමි ප්‍රමාණයක් විනාශවෙයි

Dec 3, 2019 5:36:55 AM - itnnews.lk

ඉන්දුනීසියාවට බලපෑ ලැව්ගිනි හේතුවෙන් මේ වසරේ විනාශ වූ භූමි ප්‍රමාණය හෙක්ටයාර මිලියන 1 .6 ක් බවට ගණන් බලා තිබෙනවා.

ඉන්දුනීසියාවේ සිදු වූ ලැව්ගිනි හේතුවෙන් අග්නිදිග ආසියාතික රටවල් රැසක වායු දූෂණයෙන් ජනතාව පීඩාවට පත්වුණා. මෙම වසරේ ඇති වූ ලැව්ගිනි තත්ත්වය 2015 වසරෙන් පසු බලපෑ දරුණුතම තත්ත්වයයි. චන්ද්‍රිකා දත්ත මඟින් තහවුරු කෙරෙන මෙම තොරතුරු මඟින් වැඩිදුරටත් හෙළිවී ඇත්තේ ලැව්ගිනිවලින් 3%ක්ම ආරම්භ වී ඇත්තේ ෆාම් ශාකය වගා කිරීම හේතුවෙන් බවයි. ඉන්දුනීසියාවේ ප්‍රාන්ත 7 ක තිබූ හෙක්ටයාර මිලියන 1.6 ක භූමි ප්‍රදේශයක් මෙසේ ගිනි ගෙන විනාශයට පත්ව ඇති බව සඳහන්.

 

 

The post මේ වසරේ ඉන්දුනීසියාවේ ලැව්ගිනි හේතුවෙන් හෙක්ටයාර මිලියන 1 .6 ක භූමි ප්‍රමාණයක් විනාශවෙයි appeared first on ITN News.