ශ්‍රී ලංකාව දෙකට වෙන් කිරීමක් ගැන ගම්මන්පිලගෙන් හෙළිදරව්වක්
ශ්‍රී ලංකාවට රාජ්‍ය දෙකක විසඳුමක් ලබාදිය යුතු බවට එක්සත් රාජධානියේ කොන්සවේටිව් පක්ෂය ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.