United States Washington change
Sri Lanka Breaking News
Sri Lanka parliament
vivalankaSri Lanka newsSri Lanka businessSri Lanka sportsSri Lanka technologySri Lanka travelSri Lanka videosSri Lanka eventssinhala newstamil newsSri Lanka business directory
vivalanka advertising
Menu
Stay Connected
facebooktwittermobile
Popular Searches
T20 World Cup
Sponsored Links
Sri Lanka Explorer

රටේ සියලු දරුවන්ට උසස් අධ්‍යාපනයට පිවිසිය හැකි පරිදි අවස්ථා පුළුල් කිරීමේ සැලසුම්

Dec 3, 2019 8:24:20 AM - itnnews.lk

රටේ සියලු දරුවන්ට උසස් අධ්‍යාපනයට පිවිසිය හැකි පරිදි අවස්ථා පුළුල් කිරීමේ සැලසුම් සකස් කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. විශ්වවිද්‍යාල ප්‍රධානීන් සමග පැවති හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ විශ්වවිද්‍යාල ප්‍රධානීන් අතර හමුවක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී පැවැත්වුණා. සියලුම විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන්,  පීඨාධිපතිවරුන් මෙන්ම උසස් නිලධාරීන් එම සාකච්ඡාවට සහභාගි වුණා.

 

 

 

The post රටේ සියලු දරුවන්ට උසස් අධ්‍යාපනයට පිවිසිය හැකි පරිදි අවස්ථා පුළුල් කිරීමේ සැලසුම් appeared first on ITN News.