විවෘත කර නැවත වැසා දැමීමට සැරසෙන දක්ෂිණ අධිවේගය
පසුගිය ආණ්ඩුව විසින් විවෘත කරනු ලැබූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ තුන්වෙනි සහ 4වෙනි අදියරෙහි වැඩ කටයුතු අවසන් වී නොමැති බැවින් වැඩකටයුතු අවසන් වනතෙක් එය වසාදැමීමට වුවද සූදානම් බව මාර්ග සහ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.