ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සේවක හිඟය උග්‍රයි-කඩිනම් විසදුම් ලබාදෙන ලෙස අමාත්‍යවරයාට ඉල්ලීමක්
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ මේ වනවිට පවතින උග්‍ර සේවක හිඟය නිසා ඇතැම් දුම්රිය ස්ථානවල කටයුතු පවා පවත්වාගෙන යාමට අසීරු වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ,මගී ප්‍රවාහන සේවා කළමණාකරන සහ විදුලි බල ශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පැමිනිල්ලක් ඉදිරිපත් කළේය.