සාර්ථක සංචාරයකින් පසු නිරීක්ෂක් යළි ඉන්දියාවට
පුහුණු සංචාරයක් සඳහා 2019 නොවැම්බර් 25 වන දින මෙරටට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘නිරීක්ෂක්’ නෞකාව අද (03) ත්‍රිකුණාමලය වරායෙන් පිටත් විය. එහිදී, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවට සමුදෙන ලදී.