
මහමැතිවරණයක් සඳහා මැතිවරණ කොමිසම් සභාව සුදානම් බව එහි සභාපති මහින්ද දේශප්රිය මහතා පවසනවා.
එහෙත් 2019 ඡන්ද හිමි නාමලේඛනය භාවිත කරමින් මැතිවරණය පැවැත්විය හැක්කේ පෙබරවාරි 15වනදායින් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදු කළහොත් පමණක් බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. ස්වාධීන රූපවාහිනි හත්වෙනි පැය වැඩසටහනට එක්වෙමින් මහින්ද දේශප්රිය මහතා කරුණු පැහැදිලි කළා.
The post මහමැතිවරණයට සූදානම් appeared first on ITN News.