
වන අලි පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
ඒ පුත්තලම ආඬ්ගම නාගවිල ප්රදේශයේදී. මියගොස් ඇත්තේ එම ප්රදේශයේම පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙක්.
වගා ඉඩමක් ආසන්න පැලක රැඳීසිටියදී මෙම පුද්ගලයා වන අලි ප්රහාරයට ලක්ව ඇති බවයි අප වාර්තාකරු ප්රකාශ කළේ.
The post වන අලි පහරදීමකින් පුද්ගලයෙකු මරුට appeared first on ITN News.