
දේශිය ආදායම් පනත සංශෝධනය කිරිමට මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිදුකළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.
පහසු බදු පරිපාලනයක් ප්‍රවර්ධනය කිරිම සහ බදු ගෙවීම සදහා ස්වයං අනුකුලතාවක් හදුන්වාදීමත් එහි තීරණයක්. ඒ අනුව රදවාගැනීමේ බද්ද රුපියල් දෙලක්ෂ පනස් දහසක් දක්වා නිදහස් කර තිබෙනවා.
උපයනවිට ගෙවීමේ බදු සීමාව රුපියල් ලක්ෂයේ සිට දෙලක්ෂ පනස් දහස දක්වා වැඩිකිරීම ද තීරණයක්. තවත් සහන රැසක් ඊට ඇතුලත් බවයි මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.
The post දේශිය ආදායම් පනත සංශෝධනය කිරිමට කැබිනට් අනුමැතිය appeared first on ITN News.