
පසුගිය රජයේ සමයේ රුපියල් ලක්ෂ පන්දහසක මූල්‍ය අක්‍රමිකතාවක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මංගල සමරවීර හා ඔහුගේ අතිරේක ලේකම්වරියෙකු වූ තුසිත හල්ඔලුව යන මහත්වරුන් වහාම අත්අඩංගුවට ගත යුතු බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත ස්වාමීන් වහන්සේ පවසනවා.
ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවීම පිළිබද සොයා බැලීමට පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත ස්වාමීන් වහන්සේ එම දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.
ඉන් අනතුරුව උන්වහන්සේ මාධ්‍ය හමුවේ මෙසේ අදහස් පළකළා.
The post මංගල සමරවීර හා තුසිත හල්ඔලුව වහාම අත්අඩංගුවට ගත යුතුයි – සුදත්ත හිමි appeared first on ITN News.