
අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ලබන මාර්තු මාසයේ සිට අඩුවන බව රජය පවසනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වූ රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා මේ පිළිබද කරුණු පැහැදිලි කළා.
The post අලුත් අවුරුද්දට නව බලාපොරොත්තුවක් appeared first on ITN News.