
රටට අහිතකර කිසිදු ගිවිසුමක් වත්මන් රජය ක්‍රියාත්මක කරන්නේ නැති බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දී මැතිඇමතිවරුන් කිහිප දෙනෙකුම අදහස් පළකළා.
The post රටට අහිතකර කිසිදු ගිවිසුමක් වත්මන් රජය ක්‍රියාත්මක කරන්නේ නැහැ – අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන appeared first on ITN News.