How can Sri Lankan charities find international donors and partners?

කමිඳු මෙන්ඩිස් ප්‍රථම ශතකය වාර්තා කරයි

- srilankacricket.lk

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අවුරුදු 23න්පහළ ප්‍රධාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතිඅන්තය වූ අද (19) විශේෂත්වයක් වූයේ මේ තරගාවලියේ ප්‍රථම ශතකය ලබාගැනීමට හලාවත මේරියන්ස් කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස් සමත්වීමය.

    මේරියන්ස් මීගමුව තරගයේදී කමිඳු මෙන්ඩිස් ලකුණු 117ක් ලබාගත්තේ පන්දු 115කට මුහුණදී හතරේ අටක් සහ හයේ පහර තුනක් සමගිනි මේ තරගයෙන් මේරියන්ස් කණ්ඩායමට ලකුණු 109 ක ජයක් අත්විය.

    මේ දිනවල පවතින අයහපත් කාලගුණ මත තරග දෙකක ජය ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට හිමිවූ අතර රාගම පානදුර තරගය නොපැවැත්විණි.

    ජයග්‍රහණ අත්කරගත් කණ්ඩායම් වූයේ එන්.සී.සී, කෝල්ට්ස්, හලාවත මේරියන්ස්, ගාල්ල, බී.ආර්.සී, යුද හමුදාව, එස්.එස්.සී, නුගේගොඩ, මුවර්ස් සහ ටැමිල් යූනියන් කණ්ඩායම්ය.

යුද හමුදාව සහ එස්.එස්.සී ජයගත්තේ අයහපත් කාලගුණය මත ඩක්-වර්ත්-ලුවිස් ක්‍රමයටය.

එන්.සී.සී.කලුතර

එන්.සී.සී ට ලකුණු 87ක ජයක්

එන්.සී.සී පන්දුවාර 50 දී කඩුලු 9ට 225යි 

(හසිත බෝයගොඩ 81, දිනෙත් ජයකොඩි 56, තෙවින් අමරසිංහ 25, ළසි ඳු අරෝෂණ 32/4 යි)

කලුතර පන්දුවාර 40.4කදී ලකුණු 138යි 

(සෙනල් බාස්කරන් 51, ෂෙනාස් ප්‍රනාන්දු 27, දනාල් හේමන්ද නොදැවී 27, වෙනුර ජයකොඩි 17/3, චාමික ගුණසේකර 14/2, අෂේන් ඩැනියෙල් 34/2)

කෝල්ට්ස් – වරාය අධිකාරිය

කෝල්ට්ස්ට ලකුණු 141ක ජයක්

කෝල්ට්ස් පන්දුවාර 50කදී කඩුලු 8කට ලකුණු 255යි 

(අවිශ්ක ප්‍රනාන්දු 69, සංතූෂ් ගුණතිලක 60, විෂාඩ් රන්දික 38, ජෙහාන් ඩැනියල් 20, රොහාන් සංජය නොදැවී 36, තෙමල් බණ්ඩාර 35/2)

වරාය පන්දුවාර 37.4කදී ලකුණු 114යි

(දිල්හාර පොල්ගම්පොල 25, රශ්මික මෙවන් 17, රොහාන් සංජය 28/3, අමන්ත ගුණරත්න 15/2, සුලේක්ෂන විජේවර්ධන 7/2)

හලාවත මේරියන්ස් – නිගම්බු

හලාවත මේරියන්ස්ට ලකුණු 109ක ජයක්

හලාවත මේරියන්ස් පන්දුවාර 50කදී කඩුලු 9කට 264යි 

(කමිඳු මෙන්ඩිස් 117, සනෝජ් දර්ශික 27, ලසිත් කෲස්පුල්ලේ 26, රිසිර වීරසූරිය 24, ෂෙහාන් ප්‍රනාන්දු 45/2, චමත් වික්‍රමසිංහ 61/2

මීගමුව පන්දුවාර 40.2 කදී ලකුණු 155යි

(අභිෂේක් ආනන්ද කුමාර 32, චමත් වික්‍රමසිංහ 24, ශෂින් රසන්ත 20, නිශාන් පීරිස් 20, දසුන් සේනාරත්න 24/2, නවීන් ගුණවර්ධන 8/2, සනෝජ් දර්ශික 16/2)

බ්ලූම්ෆීල්ඩ් – ගාල්ල 

ගාල්ලට කඩුලු 7ක ජයක්

බ්ලූම්ෆීල්ඩ් පන්දුවාර 49කදී 156යි 

(නඳුන් අංගමගේ 34, විනුජ රන්පුල් 20, සෙනාල් හේරත් 19, රසාන්ත දිසානායක 18, චනුල චමෝද් 30/3, කුෂාන් මධූෂ 20/2)

ගාල්ල පන්දුවාර 38.3කදී කඩුලු 3ට 157යි

(පවන් සංදේශ් 57, විනුර දුල්සර නොදැවී 52, දිනෙත් සමරවීර 31/1, චතුර ඔබේසේකර 37/1, දිලීප ජයලත් 34/1)

බී.ආර්.සී – පොලීසිය 

බී.ආර්.සීට කඩුලු 6ක ජයක්

පොලීසිය පන්දු වාර 44.1කදී 150යි

(අසේල සිහේරා 71,නදීර බාලසූරිය නොදැවී 27, රිසිදු දිල්ෂාන් 14, කෙවින් කොත්තිගොඩ 29/3)

බී.ආර්.සී.පන්දු වාර 32.4කදී කඩුලු 4ට 151යි 

(නිසල් ෆ්‍රැන්සිස්කෝ නොදැවී 64, කළණ මධුශංඛ නොදැවී 17, ඉසිවර දිසානායක 18, රෙසදු තිලකරත්න 20/1, නදීර බාලසූරිය 37/1,දිෂේන් වීරසිංහ 16/2)

යුද හමුදාව – සෙබස්තියනයිට්ස්

යුද හමුදාව ඩක්වර්ක් ලුවිස් ක්‍රමයට ලකුණු 63ක ජයක්

යුදු හමුදාව පන්දුවාර 50කදී කඩුලු 9ට 248යි 

(ෂෙහාන් ප්‍රනාන්දු 57යි, පැතුම් කුමාර 40, ගිහාන් කෝරලගේ 39, සමිත දිල්ෂාන් 28, සංජීව කුමාරස්වාමි නොදැවී 22, තරුෂ ප්‍රනාන්දු 44/2, සවිදු පීරිස් 45/2, කළණ සංදීප් 56/2)

සෙබස්තියනයිට්ස් පන්දුවාර 29කදී කඩුලු 6ට 129යි.

(ජයග්‍රාහී ඉලක්කය පන්දුවාර 29දී ලකුණු 193කි)

තරූෂ ප්‍රනාන්දු නොදැවී 72, සචින් ප්‍රනාන්දු 30, හේෂාන් හෙට්ටිආරච්චි 10/2

එස්.එස්.සී – කැන්ඩිකස්ටම්ස් 

එස්.එස්.සී.ඩක්වර්ක් ක්‍රමයට කඩුලු පහක ජයක්

කැන්ඩි කස්ටම්ස් පන්දුවාර 45කදී කඩුලු 8කට ලකුණු 173යි

(මධුෂාන් ගුණසිංහ 44, ගමිදු දෙව්මිණ 32, රශ්මික මධුශංඛ 32, කළණ පෙරේරා 32/2, දිලුම් තිලකරත්න 35/2, ලක්ෂිත මානසිංහ 19/2,)

එස්.එස්.සී පන්දු වාර 31කදී කඩුලු 5ට 171යි

 (ලක්ෂිත මානසිංහගේ නොදැවී 36, චමිඳු වික්‍රමසිංහ නොදැවී 30, ෂම්මු අෂාන් 28, නිපුන් ධනංජය 21, නිශාන් සංජුල 21, තිමිර මල්ෂාන් 64/4) මේ තරගය ඕවර 42කට සීමාකර ජයග්‍රාහී ඉලක්කය 171 කර බවට පත්කැරිණි.

නාවික හමුදාව – නුගේගොඩ

නුගේගොඩට කඩුලු හයක ජයක්

නාවික හමුදාව පන්දුවාර 27කදී 116යි 

(විමුද් සප්නක 38, සමිත රංග 38, නිපුන් ලක්ෂාන් 19/3, කවිදු ඊශ්වර 25/3,මුදිත ලක්ෂාන් 17/2, විමුක්ති කුලතුංග 25/2)

නුගේගොඩ පන්දුවාර 14.4කදී කඩුලු 4ට 120යි 

(මුදිත ලක්ෂාන් 30, සකුණ ලියනගේ නොදැවී 26,අභිෂේක් ලියනආරච්චි 24, අකිදු කරුණාරත්න 63/2)

සරසන්ස් – මුවර්ස්

මුවර්ස්ට කඩුලු 8ක ජයක්

සරසන්ස් පන්දුවාර 22කදී කඩුලු 9ට 68යි 

(නවිඳු නිර්මාල් නොදැවී 19, ප්‍රවීන් සඳමාල් 12, ප්‍රවීන් ජයවික්‍රම 9/3,කවිශ්ක අංජුල 9/2)

සරසන්ස් පන්දු වාර 14.1කදී කඩුලු 2ට 69යි

(මොහොමඩ් ෂමාස් නොදැවී 34, දිනුක දිල්ෂාන් 20, තරිදු ළමාහේවගේ 14/1, කවික දිල්ෂාන් 25/1)

ටැමිල් යූනියන් – කුරුණෑගල යූත්

ටැමිල් යූනියන්ට කඩුලු හතක ජයක්

කුරුණෑගල යූත් පන්දුවාර 48කදී 150යි 

(දිල්ෂාන් කොල්ලුරේ 41, තරිඳු විජේසිංහ 20, කේෂාන් වන්නිආරච්චි 19, ගිහාන් අංජන 24, තරංග වික්‍රමගේ 25/4, සවිදු කොළඹගේ 23/2, ට්‍රිෂේන් වික්‍රමසිංහ 36/2)

ටැමිල් යූනියන් පන්දු වාර 29.2කදී කඩුලු 3ට 153යි

(කමේෂ් නිර්මාල් නොදැවී 62, සුපුන් කාවින්ද 43)

බන්දුල මොල්ලිගොඩ

The post කමිඳු මෙන්ඩිස් ප්‍රථම ශතකය වාර්තා කරයි appeared first on Sri Lanka Cricket.

You may also like

- adaderana.lk

Heavy rains and flooding persisted at Dubai International Airport (DXB), causing disruptions late into Tuesday evening. Operations halted for 25 mins in the afternoon, with 45 flights cancelled by 5-15 pm, a DXB spokesperson told Gulf News.

- adaderana.lk

President Ranil Wickremesinghe visited the Court Lodge Estate, owned by the Udupusellawa Plantation Company in Nuwara Eliya this morning (16) to explore opportunities for the revival of the tourism industry around the picturesque hills of Nuwara Eliya. He embarked on this journey by traversing the Pekoe Trail.

- adaderana.lk

The inaugural Sri Lanka-Kyrgyz Republic Foreign Office consultations have successfully concluded in Bishkek, Kyrgyzstan on 15 April.

- onlanka.com

Dr. A.T. Ariyaratne, the founder of the Sarvodaya Movement, has passed away at the age of 92 while undergoing treatment at a private hospital in Colombo.The post Dr. A.T. Ariyaratne passes away appeared first on ONLANKA - Sri Lanka Latest Breaking News and Top Stories.

- onlanka.com

Former Parliamentarian Palitha Thewarapperuma died from electrocution this evening (April 16), at the age of 64.The post Palitha Thewarapperuma passes away appeared first on ONLANKA - Sri Lanka Latest Breaking News and Top Stories.

- onlanka.com

Reuters reports that Sri Lanka has turned down a restructuring plan proposed by international bondholders to address its $12 billion debt, thereby endangering crucial International Monetary Fund (IMF) aid and further delaying the resolution of its ongoing two-year debt crisis.The post Sri Lanka debt restructuring stumbles as government rejects bondholders’ proposal appeared first on ONLANKA ...

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc