How can Sri Lankan charities find international donors and partners?

සංඛපූර්ණ 46/5යි නුවනිඳු 108යි

- srilankacricket.lk

          ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අවුරුදු 23න් පහල ප්‍රධාන ක්‍රිකට් තරගාවලියේ ඉරිදා (20) පැවැති තරග අතුරින් වරාය පරදවා මුවර්ස් කණ්ඩායමද හලාවත මේරියන්ස් පරදවා ලන්කන් කණ්ඩායම ද සම්පූර්ණ ජයග්‍රහණ අත්කර ගැනීමට සමත්විය.

          වර්ෂාව සියලු තරගවලට දැඩිලෙස බලපෑ අතර තරග නවයකම ජයග්‍රාහකයන් බවට කණ්ඩායම් නවයක් පත්වූයේ ඩක්වර්ත් ලුවිස් ක්‍රමයටය. පානදුර සහ මීගමුව අතර පැවැත්වීමට නියමිත තරගය එකම පන්දුවක් හෝ යැවිය නොහැකි තත්ත්වයට තරගය නිමාකැරිණි.

          ඉරිදා (20) විශේෂ සිදුවීම් වූයේ එස්.එස්.සී සහ ගාල්ල අතර තරගයේදී එස්.එස්.සී කණ්ඩායමේ නුවනිදු ප්‍රනාන්දු පන්දු 107කදී හතරේ පහක් හයේ තුනක් සමග ලකුණු 108ක් ලබා මේ තරගාවලියේ දෙවන ශතකය ලැබීමය. මුවර්ස් සහ වරාය අතර තරගයේදී වරාය කණ්ඩායමේ සංඛපූර්ණ ලකුණු 46කට කඩුලු පහක් දවා ප්‍රථම වරට කඩුලු පහක් ලබාගැනීමට සමත්විය. එහෙත් තරගයේ ජය අත්වූයේ මුවර්ස් කණ්ඩායමටය.

          සී.සී.සී – ටැමිල් යුනියන් අතර තරගයෙන් ටැමිල් යූනියන් ඩක්වර්ත් ක්‍රමයට පෙරළිකාර ජයක් අත්කර ගත්තේය.

සී.සී.සී. – ටැමිල්

ටැමිල් යූනියන්ට කඩුලු 3ක ජයක්

සී.සී.සී. පන්දුවාර 50දී කඩුලු 6ට 214යි -(මළිඳු මදුරංග 49‚ පවන් රත්නායක 28‚ සොනල් දිනූෂ 26‚ චමිඳු විජේසිංහ නොදැවී 41‚ රවිඳු ප්‍රනාන්දු 34/2 යි‚ ට්‍රිෂේන් වික්‍රමසිංහ 20/1)

ටැමිල් යූනියන් පන්දුවාර 40.1කදී කඩුලු 7ට 184යි – (නවෝද් පරණවිතාන 58, සුපුන් කවිද 24, රන්මිත් ජයසේන 20,සුවත් මෙන්ඩිස් 23/4)

හලාවත මේරියන්ස් – ලන්කන්ස්

ලන්කන්ස්ට ලකුණු 117ක ජයක්

ලන්කන්ස් පන්දුවාර 40.3දී 197යි.- (විශ්ව චතුරංග 55‚ සමන් කංනානංගේ 37‚ දමිත් සිල්වා 32‚ කසුන් අබේරත්න 41‚ ලසිත් කෲස්පුල්ලේ  20/4යි‚ ෂෙෂාන් සිල්වා 46/2)

හලාවත මේරියන්ස් පන්දුවාර 27දී ලකුණු 80යි – (රවින් යසස් 22, ෂෙෂාන් සිල්වා නොදැවී 12, දුනිත් වෙල්ලාලගේ 16/3, යසිරු රුද්‍රිගෝ 15/2)

බ්ලුම්ෆීල්ඩ්  කැන්ඩි කස්ටම්

බ්ලූම්ෆීල්ඩ්ට ලකුණු 27ක ජයක්

බ්ලුම්ෆීල්ඩ් පන්දුවාර 46.5 කදී 182 යි – (නිපුන් හග්ගල්ල 48‚ විනුජ රන්පල් 26‚ දිලීප ජයලත් 18‚ ඉස්මත් ඉමේෂ් 5/2‚ මෙතුෂාන් තිළිණ 46/2‚ නුවන් මධුශංඛ 44/2)

කැන්ඩි කස්ටම්ස් පන්දුවාර 30.3දී 123යි – (තිමිර මල්ෂාන් 41, සසිත් මනුරංග 51, දිලීප ජයලත් 16/3, විනුජ රන්පුල් 11/2)

ඩක්වර්ත් ක්‍රමයට පන්දුවාර 34කදී ලකුණු 151ක ඉලක්ක්යක් ලැබිණි.

යුද හමුදාව පොලීසිය

යුද හමුදාවට ලකුණු 60ක ජයක්

යුදහමුදාව පන්දුවාර 34දී කඩුලු 9 කට 204 යි – (හරිත් ප්‍රනාන්දු 65‚ ගිහාන් කෝරලගේ 32‚ බිෂාන් මෙන්ඩිස් 20‚ පැතුම් කුමාර 22‚ ෂෙහාන් ප්‍රනාන්දු 19‚ මොහමඩ් ෆාහිම් 36/3‚ ඉනෝෂ් ගුණවර්ධන 31/2‚ නදීර බාලසූරිය 18/2

පොලීසිය පන්දුවාර 24කදී කඩුලු 7ට 100යි – (චාරුක ජයතිලක 19, ලක්ෂිත අමරසේකර නොදැවී 15, හෂාන් සංදීප 22/2, මහේෂ් තීක්ෂණ 7/2)

පන්දු වාර 24කදී ඩක්වර්ත් ක්‍රමයට ලකුණු 161ක ඉලක්කයක් ලබාදුනි.

රාගම – ගුවන් හමුදාව

ගුවන් හමුදාවට ලකුණු 12ක ජයක්

රාගම පන්දුවාර 43.1 කදී 185 යි – (රූපසිංහ 72‚ යොහාන් ලියනගේ 47‚ නිශාන් මධුශංඛ 14‚ මොවින් සුබසිංහ 36/3‚ රවිඳු සෙම්බුකුට්ටිගේ 25/3)

ගුවන් හමුදාව පන්දුවාර 46දී කඩුලු 7ට 175යි – (චාමික හේවගේ 32, අසාන් මල්ෂාන් 41, ෂෂික ප්‍රියමාල් 20, ඩෙලන් පීරිස් 21/3,ශෂික දුල්ෂාන් 22/2)

ඩක්වර්ත් ක්‍රමයට ගුවන් හමුදාවට පන්දුවාර 46කදී 164ක ඉලක්කයක් ලැබිණි.

කෝල්ට්ස් – කලුතර

කෝල්ට්ස්ට කඩුලු 1ක ජයක්

කලුතර පන්දුවාර 50 කදී කඩුලු 9 කට 205 යි – (රුවන් පීරිස් 50‚ ෂෙහාන් දිල්ෂාන් 34‚ ෂෙනාස් ප්‍රනාන්දු 25‚ මධුවින්ද සිරිවර්ධන 20‚ ලක්ෂාන් සසංග නොදැවී 20‚ නිපුන් රංසික 23/3‚ රොහාන් සංජය 47/3 )

කොල්ට්ස් පන්දුවාර 34.5කදී කඩුලු 9ට 160යි – (අවිශ්ක ප්‍රනාන්දු 58, හේෂාන් ධනුෂ්ක 39, නිපුන් මාලිංග 19, ළසිදු අරෝෂන 41/4, මදුවින්ද සිල්වා 21/2, සෙනාෂ් ප්‍රනාන්දු 35/2)

ඩක්වර්ත් ක්‍රමයට කෝල්ට්ස් පිලට පන්දුවාර 36කදී ලකුණු 160ක ඉලක්කයක් ලැබිණි.

එස්.එස්.සී – ගාල්ල

එස්.එස්.සී ට ලකුණු 199ක ජයක්

ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට මේ තරගය පන්දුවාර 25.4කට ලකුණු 266ක් ලබා ගත යුතු ලෙස පන්දුවාර සංඛ්‍යාව අඩුකැරිණි.

එස්.එස්.සී පන්දු වාර 50කදී කඩුලු 5ට 298යි – (නුවනිඳු ප්‍රනාන්දු 108, නිපුන් ධනංජය 32, අහන් සංචිත 22, අවිශ්ක පෙරේරා 19, කුෂාන් මධූෂ 56/2, රවිශ්ක විජේසිංහ 65/2)

ගාල්ල පන්දුවාර 25.4කදී කඩුලු 8කට 66යි – (පවන් සන්දේශ් 27,විනුර දුල්සර 13, කළණ පෙරේරා 22/4, දිලුම් තිලකරත්න 14/2)

බී.ආර්.සී – සෙබස්ටියනයිට්ස්

බී.ආර්.සී ට කඩුලු හතක ජයක්

සෙබස්ටියනයිට්ස් පන්දුවාර 50දී කඩුලු 9ට 211යි – (සචින් ප්‍රනාන්දු 48, තරුෂ සමරවික්‍රම 26, සවිදු පීරිස් 26, දේවක පීරිස් 24, සන්සෙ ගුණතිලක 19, මලින්ද අභිෂේක් 54/3, නෙරංජන වන්නිආරච්චි 42/2)

බී.ආර්.සී පන්දුවාර 27.1කදී කඩුලු 3ට 160යි – (යේසිත් රූපසිංහ 60, නිසල් ෆ්‍රැන්සිස්කෝ 53, හිරන්ත ජයසිංහ 31, කළණ සංදීප් 3/2)

ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට මේ තරගය පන්දුවාර 36කදී ලකුණු 159ක් ලබාගත යුතු පරිදි අඩු කැරිණි.

නාවික හමුදාව – බදුරලිය

බදුරලියට ලකුණු 37ක ජයක්

නාවික හමුදාව පන්දුවාර 49කදී 188යි – (භාග්‍ය දිසානායක 76, ඉමේෂ් විරංග 29, ශලික් ප්‍රනාන්දු 52, මලින්ද ජයෝද් 34/4, අවිඳු තීක්ෂණ 37/2, තමිඳු වික්‍රමආරච්චි 33/2)

බදුරලිය පන්දුවාර 23.4කදී කඩුලු 4ට 125 – (නිසිත අභිලාෂ් 47, ෂෙරාන් ෆොන්සේකා 33, දුනිත් ජයතුංග 16යි, සමිත්රංග 19/2)

බදුරලියට තරගයෙන් ජයඅත්වූයේ ඩක්වර්ත් ලුවිස් ක්‍රමයටය.

එන්.සී.සී – සරසන්ස්

එන්.සී.සී ට ලකුණු 87ක ජයක්

මෙම තරගය පන්දුවාර 29කදී ලකුණු 169ක් ලබාගත යුතු පරිදි අඩුකැරිණි.

එන්.සී.සී පන්දුවාර 50කදී කඩුලු 7ට 248යි – (දිනෙත් ජයකොඩි 78, කළණ විජේසිරි 50, හසිත බෝයගොඩ 28, වනුජ කුමාර නොදැවී 21,කවිඳු දිල්හාර 59/2)

සරසන්ස් පන්දුවාර 29කදී කඩුලු 5ට 81යි – (නවිදු නිර්මාල් 30යි, කවිඳු දිල්හාර 15, ගිහාන් ඊබට් නොදැවී 14, චාමික ගුණසේකර 6/2, අෂේන් ඩැනියෙල් 18/2)

මුවර්ස් – වරාය

මුවර්ස්ට ලකුණ 94ක ජයග්‍රහණයක්

මුවර්ස් පන්දුවාර 50කදී කඩුලු 8කට ලකුණු 266යි – (මොහොමඩ් ෂමාෂ් 90, පසිඳු සූරියබණ්ඩාර 57, දිනුක දිල්ෂාන් 53, ජෙනී ෆ්ලෙමින් 31, සංඛපූර්ණ 46/5)

වරාය පන්දු වාර 47.1කදී 172යි – (රශ්මික මෙවන් 63, නවෝද්‍ය ඉමේෂ් 37,තෙමල් බණ්ඩාර 16, කවිෂ්ක අංජුල 28/3, ප්‍රවීන් ජයවික්‍රම 23/3)

බන්දුල මොල්ලිගොඩ

The post සංඛපූර්ණ 46/5යි නුවනිඳු 108යි appeared first on Sri Lanka Cricket.

You may also like

- adaderana.lk

An official delegation of the Foreign Affairs Ministry will visit New Zealand from 22-25 April to attend to the matters related to the opening of the Sri Lankan High Commission in Wellington.

- adaderana.lk

Showers or thundershowers will occur in parts of the Western, Sabaragamuwa, North-western, Uva and Central provinces and Anuradhapura, Vavuniya, Mannar, Galle and Matara districts after 2.00 p.m. today (20).

- colombogazette.com

In true Sri Lankan spirit, Cinnamon Grand Colombo hosted an Avurudhu event at Nuga Gama. Festivities included Sri Lankan food, sweets, beverages, and traditional activities that remind us all of our youth, a lovely introduction to anyone experiencing their first Avurudhu.

- colombogazette.com

A man has set himself on fire outside the court in Manhattan where former President Donald Trump’s hush-money trial is being held. After dousing himself in a liquid, he threw pamphlets in the air in front of news media gathered nearby. The man’s motive is unknown and police responded to the scene. Mr Trump was […]

- colombogazette.com

The United States (US) has urged Sri Lanka to continue the commendable reforms undertaken over the past two years by the Government. State Minister of Finance Shehan Semasinghe said that he had a cordial meeting with Änjali Kaur, USAID Deputy Assistant Administrator of the Bureau for Asia. “Appreciated the multi-pronged assistance provided by USAID to […]

- colombogazette.com

Sri Lanka is to send a delegation to New Zealand from 22-25 April 2024 to prepare the groundwork to open a Sri Lanka High Commission in Wellington. The Sri Lanka Foreign Ministry said that following the decision by the Cabinet of Ministers to open a Sri Lanka High Commission in Wellington, New Zealand, an official […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc