How can Sri Lankan charities find international donors and partners?

LPL තරගාවලියට ක්‍රීඩකයින් තේරුවෙ මෙහෙමයි

- srilankacricket.lk

By Chamila Karawita

ලබන නොවැම්බර් මසදී පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පිළිබඳව බොහෝ දෙනා වැඩි අවධානයක් යොමු කර තිබේ. කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේදී එක් සංචිතයකට ක්‍රීඩකයින් 20 දෙනෙකු ඇතුළත් කර ගැනීමට ඒ ඒ කණ්ඩායම් හිමිකාරීත්වයට අවස්ථාව උදා වුණු අතර නම් කරන ලද සංචිතයෙන් සිව් දෙනෙකු අතිරේක ක්‍රීඩකයින් ලෙසින් එක් කර ගැනීමට කණ්ඩායම් හිමිකාරීත්වයට අවස්ථාව සලසා දී තිබිණ.

එහිදී ප්‍රධාන වශයෙන් කණ්ඩායමකට ඇතුළත් ක්‍රීඩකයින් 16 දෙනා, දේශීය ක්‍රීඩකයින් 10 දෙනෙකුගෙන් සහ විදේශීය ක්‍රීඩකයින් 6 දෙනෙකුගෙන් සමන්විත විය යුතුය. විදේශීය ක්‍රීඩකයින් සිව් දෙනෙකුට පමණක් එකවර තරගයකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වන මෙම තරගාවලියේදී ක්‍රීඩකයින් තෝරා ගැනීම විශේෂිත වූ පටිපාටියකට අනුව සිදු කෙරිණ.

එහිදී මූලික වශයෙන් සෑම කණ්ඩායමකටම දේශීය සන්නාමික (Icon Player) ක්‍රීඩකයකු බැගින් නම් කොට කණ්ඩායම් වල නායකත්වයට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. එම පත් කිරීම හැරුණු කොට අනෙක් ක්‍රීඩකයින් 19 දෙනාම තෝරා ගැනීමේ පූර්ණ අයිතිය ඒ ඒ කණ්ඩායම්වල හිමිකාරීත්වය සතු විය. කෙසේ වෙතත් එම ක්‍රීඩකයින් සංඛ්‍යාව බෙදී යා යුතු ආකාරය පිළිබඳව වූ පාටිපාටියට අනුව මෙම ක්‍රීඩකයින් තෝරා ගැනීම සිදුවිය.

ඒ අනුව සන්නාම ක්‍රීඩකයා හැරුණු විට සමස්ථ සංචිතය තෝරා ගැනීම ප්‍රධාන කොටස් 7 කට බෙදා තිබූ අතර ඒ අතර ප්‍රධානම දෙස්/විදෙස් හෙවත් Marquee Overseas/Local ක්‍රීඩකයෙක්, ප්‍රධානම විදෙස් හෙවත් Marquee Overseas ක්‍රීඩකයෙක්, විදේශ ඉහළ (Gold Overseas) ක්‍රීඩකයින් 2 ක්, දේශීය ඉහළ (Gold Local) ක්‍රීඩකයින් 4 ක්, විදේශ ක්ලැසික් (Classic Overseas) ක්‍රීඩකයින් 2 ක්, දේශීය ක්ලැසික් (Classic Local) ක්‍රීඩකයින් 3 ක්, නැගී එන දේශීය (Emerging Local) ක්‍රීඩකයින් 2 ක් සහ අතිරේක දේශීය (Supplementary Local) ක්‍රීඩකයින් 4 ක් වශයෙන් සමන්විත වේ.

මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික සහ දේශීය තරගාවලියන්හිදී දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින් 258 දෙනෙකු කාණ්ඩ 4 ක් යටතේ ‘ලංකා ප්‍රිමියර් ලීග්’ ක්‍රීඩක තෝරා ගැනීම සඳහා ඉදිරිපත් කර තිබුණි. එහිදී විදේශ ඉහළ (Gold Local) යටතේ ක්‍රීඩකයින් 21 ක්, දේශීය ක්ලැසික් (Classic Local) යටතේ ක්‍රීඩකයින් 36 ක්, නැගී එන දේශීය (Emerging Local) යටතේ ක්‍රීඩකයින් 109 ක් සහ අතිරේක දේශීය(Supplementary Local)  යටතේ ක්‍රීඩකයින් 92 දෙදෙනකු ඉදිරිපත් කොට තිබුණි.

The post LPL තරගාවලියට ක්‍රීඩකයින් තේරුවෙ මෙහෙමයි appeared first on Sri Lanka Cricket.

You may also like

- adaderana.lk

An official delegation of the Foreign Affairs Ministry will visit New Zealand from 22-25 April to attend to the matters related to the opening of the Sri Lankan High Commission in Wellington.

- adaderana.lk

Showers or thundershowers will occur in parts of the Western, Sabaragamuwa, North-western, Uva and Central provinces and Anuradhapura, Vavuniya, Mannar, Galle and Matara districts after 2.00 p.m. today (20).

- colombogazette.com

In true Sri Lankan spirit, Cinnamon Grand Colombo hosted an Avurudhu event at Nuga Gama. Festivities included Sri Lankan food, sweets, beverages, and traditional activities that remind us all of our youth, a lovely introduction to anyone experiencing their first Avurudhu.

- colombogazette.com

A man has set himself on fire outside the court in Manhattan where former President Donald Trump’s hush-money trial is being held. After dousing himself in a liquid, he threw pamphlets in the air in front of news media gathered nearby. The man’s motive is unknown and police responded to the scene. Mr Trump was […]

- colombogazette.com

The United States (US) has urged Sri Lanka to continue the commendable reforms undertaken over the past two years by the Government. State Minister of Finance Shehan Semasinghe said that he had a cordial meeting with Änjali Kaur, USAID Deputy Assistant Administrator of the Bureau for Asia. “Appreciated the multi-pronged assistance provided by USAID to […]

- colombogazette.com

Sri Lanka is to send a delegation to New Zealand from 22-25 April 2024 to prepare the groundwork to open a Sri Lanka High Commission in Wellington. The Sri Lanka Foreign Ministry said that following the decision by the Cabinet of Ministers to open a Sri Lanka High Commission in Wellington, New Zealand, an official […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc