පළාත් හයකට මිලි මිටර සියයක තද වැසි
පස්වරුවේ දිවයිනේ පළාත් කිහිපයක වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.
මධ්‍යම, උතුරු මැද ,ඌව , වයඹ , සබරගමුව සහ දකුණු පළාත්වල මිලි මිටර සියය ඉක්ම වියහැකි වැසි ඇති විය හැකි බවයි කාර්යේ නියතු කාලගුණ විද්‍යාඥ නදීකා රණවීර මහත්මිය ප‍්‍රකාශ කළේ.
The post පළාත් හයකට මිලි මිටර සියයක තද වැසි appeared first on ITN News.