කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් ගණන ඉහළට
මෙරට කොරෝනා ආසාදිත වූ පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව ද දෙසීය ඉක්මවා ගියා
බොරැල්ල පොලිස්ථානයේ තවත් නිලධාරීන් 41 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව ඊයේ (04) තහවුරු වුණා. ඒ අනුව එම පොලිස්ථානයෙන් මෙතෙක් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 56 ක්.
එමෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 56 දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
The post කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් ගණන ඉහළට appeared first on ITN News.