සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
උතුරු නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
සෙසු ප්‍රදේශවලට සවස දෙකෙන් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරන්නේ.
The post සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි appeared first on ITN News.