හුදකලා කර ඇති ප්‍රදේශවල විශ්‍රාමිකයන්ට විශ්‍රාම වැටුප ලබා ගැනීමට යාමට අවසර
හුදකලා කර ඇති පොලිස් බල ප්‍රදේශවල පදිංචි විශ්‍රාමිකයන්ට විශ්‍රාමික හැදුනුම්පත හෝ ජාතික හැදුනුම්පත භාවිත කර තම විශ්‍රාම වැටුප ලබා ගැනීමට යාම සදහා අවසර දෙන්නැයි ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයරත්න මහතා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. විශ්‍රාම වැටුප් දිනය යෙදී ඇත්තේ හෙටටයි
The post හුදකලා කර ඇති ප්‍රදේශවල විශ්‍රාමිකයන්ට විශ්‍රාම වැටුප ලබා ගැනීමට යාමට අවසර appeared first on ITN News.