ගර්භනී පොලිස් නිලධාරිනියන්ට සේවයට වාර්තා කිරීම අවශ්‍ය නැහැ
හුදකලා කර ඇති ප්‍ර දේශවල රාජකාරි සදහා අනුයුක්ත කර ඇති ගර්භනී සහ වයස අවුරුදු දෙකට අඩු දරුවන් සිටින පොලිස් නිලධාරිනියන්ට සේවයට වාර්තා කිරීම අවශ්‍ය නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. එවැනි ප්‍රදේශවල පදිංචි එවැනි පොලිස් නිලධාරිනියන්ට ද සේවයට වාර්තා කිරීම අවශ්‍ය වන්නේ නැහැ. මේ අතර කොරෝනා ආසාදනය වී ඇති හෝ නිරෝධායනයට ලක්ව ඇති පොලිස් නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයන්ට රුපියල් පන්දහසක දීමනාවක් ද ලබාදෙන බව අජිත් රෝහණ මහතා සදහන් කළා.
The post ගර්භනී පොලිස් නිලධාරිනියන්ට සේවයට වාර්තා කිරීම අවශ්‍ය නැහැ appeared first on ITN News.