රට සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යාමට ජනතා සහාය අත්‍යවශ්‍යයි
කොවිඩ් සමඟ රට සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යාමට ජනතාව වෙත විශාල කාර්ය භාරයක් පැවරී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
The post රට සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යාමට ජනතා සහාය අත්‍යවශ්‍යයි appeared first on ITN News.